ලියෝ වසරක් ගෙවී නව ලියෝ වසරට නැවුම් බලාපොරොත්තු පෙරදැරිව පා තබන්නට සැරසෙන මේ මොහොතේ නව ලියෝ වසරට ආශිර්වාද පතා සර්ව ආගමික ආශිර්වාදය ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලබන ‘උත්තම පූජා’ සර්ව ආගමික පූජා මාලාව එළඹෙන ජූලි මස 11 වනදින දිවයින පුරා පිහිටි නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

Recent Comments