ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය විසින් අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය කරනු ලබන ‘වැලිපිල්ල’ මාර්ගගත සම්මන්ත්රණ මාලාවේ දෙවන ගණිත සම්මන්ත්‍රණය ලෙස “සම්භාවිතාව” පාඩම📕 අද 📆අගෝස්තු මස 15 වන දින පෙ.ව.9.00 සිට 💻 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ

Recent Comments