ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය🦁 විසින් අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය කරනු ලබන ‘වැලිපිල්ල’ මාර්ගගත සම්මන්ත්රණ මාලාවේ දෙවන විද්‍යාව සම්මන්ත්‍රණය📕 තරංග හා ඒවායේ යෙදීම් 🎶 පාඩම කේන්ද්‍ර කොට ගෙන, එළඹෙන
📆 සැප්තැම්බර් මස 20 වන දින
පෙ.ව.9.00 සිට 💻 Zoom තාක්ෂණය
ඔස්සේ පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර ඇත.
COVID – 19 වසංගතය රටම වෙලාගත් මේ මොහොතේ අපේම ආදරණීය නංගිලා මල්ලිලාගේ සිහින තවදුරටත් සිහින නොවන්නටත්, A9 ක් ලබාගැනීමේ අදිටන මිලින නොවන්නටත් ලියෝවරුන් දරන්නා වූ මෙම වෑයමට ඔබත් එක්වන්න!✨

Recent Comments