Project STOP

විටෙක මවක්🤱,බිරිඳක්👨‍👩‍👧‍👦,දියණියක්👧,සහෝදරියක්👩 හෝ පෙම්වතියක්👫 වූ ‘ඇ‍ය’ ට වර්තමාන සමාජයේ විඳින්නට වන පීඩාවන් අපමණය. එයින් බොහොමයක් කෙළවර වනුයේ ජීවිතය නිමා කරමින් හෝ සදාකාලික මානසික රෝගීබව ‘ඇය’ ට උරුම කරමින් ය💔.

ඉතින්,
කවදත් කාලීන මාතෘකාවක් වූ ‘ කාන්තා ලිංගික හිංසනය’ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නටත්,නොදන්නා දේ උගැන නොපෙනෙන වියරු හිංසාවන්ගෙන් මිදී,’ඇය’ රැකගැන්මට
‘STOP’ 🚫 ව්‍යාපෘතිය හා එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝවරුන් දරන්නා වූ මේ වෑයමට ඔබත් එක්වන්න 🦁

👨🏻‍⚕️ දේශක
විශේෂ්‍යඥ අධිකරණ වෛද්‍ය ඩී.කේ.විජේවර්ධන මහතා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post