රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය🦁විසින් අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය කරනු ලබන ‘වැලිපිල්ල’ මාර්ගගත සම්මන්ත්රණ මාලාවේ පස්වන ගණිතය✅ කෙටි ප්‍රශ්න සාකච්ඡාව 🧮Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
📆දිනය : අද නොවැම්බර් මස 27
⏰වේලාව : පෙ.ව.9.00 සිට
#SLIITLeoකුලේ #TrendSetters #YouthServe #FutureisLeo #ProudLeo #Since1957 #LegacyContinues #WeServe #SLIITLeo #leosofc1 #LionsClubsInternational

Recent Comments