Sound of Silence

“සතුට ඇති වන්නේ අප ලබා ගන්නා දෙයින් නොව අප දෙන දෙයින්ය.”
-බෙන් කාර්සන්

නෑසෙනා දෙසවනට හඬක් දී
නිහඬ මුවගට වදන් දෙන්නට,
ශ්‍රවණ ආබාධ අත දරා සිප් අකුරු අහුලන
රත්මලාන බිහිරි පාසලේ
අපේම සහෘද මල් කැකුළු වෙනුවෙන්
දිගහැරෙන දයාබර ආමන්ත්‍රණයයි මේ… ♥️📚

නව වසරට පා තබන සිගැතියන්ගේ දෙවුර මතට පත පොතක් රදවනු වස් ඔවුනට නව පාසල් බෑග් තිළිණ කිරීමටත්,
එකී කැකුළු සෙවණ ලබන පන්ති කාමර පින්තාරු කිරීමටත්, ✨🧡

To listen to the Sound of silence
To bloom those unheard voices,
This effort is on behalf of all our dearest comrades
Of Rathmalana deaf school
who are fighting for the sake of wisdom,
Though the sound of their world is silent,
The sound of their heart beats strongest..♥️📚

We are lined up to
Make their new year
Start with a pleasant surprise
To Gift them with the most essential school bags
And to *make their classrooms colourful. * ✨🧡

About The Author

Leave a Reply

Your email address will not be published.

Related Posts

No Related Post