ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය🦁විසින් අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය කරනු ලබන ‘වැලිපිල්ල’ සම්මන්ත්රණ මාලාවේ ගණිතය සම්මන්ත්‍රණය පාසල්වල දුවා දරුවන් උදෙසා දියත් කිරීමට අප සියලු කටයුතු සූදානම් කර ඇත.
📆දිනය : දෙසැම්බර් 24 වනදා
🏫ස්ථානය : මීපාවල අමරසූරිය විද්‍යාලය, ගාල්ල
⏱️වේලාව : පෙ.ව. 8.30 සිට
වැඩිදුර විස්තර සදහා
Leo Sithira – +94 76 629 3308
Leo Anujitha – +94 77 038 5698
Facebook Link:
https://www.facebook.com/524053107933709/posts/1600493150289694/
Instagram Link:
https://www.instagram.com/p/CX0vctyvpKG/?utm_medium=copy_link

Recent Comments