Project Aloka Nethra

ආලෝක නේත්‍රා ✨👁️

ඇසේ සුද නිසා පෙනීම අහිමි වූ, මාලඹේ පදිංචි මවකගේ වම් ඇසේ සුද ඉවත් කර කාචයක් දමා ඇසේ පෙනීම ලබා දීමට SLIIT⁩ ලියෝ සමාජය🦁 විසින් සංවිධානය කරනු ලබන, ආලෝක නේත්‍රා 👁️ සඳහා ඔබගේ හෘදයාංගම දායකත්වය අවැසි මොහොතයි මේ….

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී සිදුවන මෙම මහගු කර්තවය සඳහා ඔබ සැමගේ මූල්‍යමය දායකත්වය අපි ඉහලින් අපේක්ෂා කරමු.

(සැ.යු – ඔබගේ ආධාර 2022.01.14 වනදාට ප්‍රථමව අපගේ ගිණුමට බැර කිරීමට කාරුණික වන්න)

ගිණුම් අංකය –
038020469194
T.G. අනුදි ඉමාෂා වික්‍රමවර්ධන
HNB බැංකුව, පිළියන්දල ශාබාව

📞වැඩිදුර විමසීම්
ලියෝ අනුදි වික්‍රමවර්ධන –
077 825 8866

Facebook Link:
https://m.facebook.com/story.php?story_fbid=1606895542982788&id=524053107933709

Instagram Link:
https://www.instagram.com/p/CYMSHjpvw4s/?utm_medium=copy_link

About The Author

Leave a Reply

Your email address will not be published.

Related Posts

No Related Post