අවැසි විට යමක්
කතා කරනට ඇත අපට හැකියාවක්
දැනුන විට බඩ ගින්නක්
දැනුන විට තනිකමක්
දැනුන විට වේදනාවක්
කෙසේ ඉල්ලනුද ඉඩක්
හැංගෙනු මිසක ගුලි වී
වසාගෙන පුංචි ඇස්
දරාගෙන කුසගින්නෙ ඉහිලුම්…🐶🍂
කරුණාබර දයාබර සන්වේදී සිත් ඇති ඔබට,
මොහොතක් නැවති අපි අතරම හිදින ඒ පුංචි සුරතලුන්ට අස්වැසිල්ලක් ලබාදීමට සෙනෙහසේ බලාපොරොත්තුව.. 😊💛
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් ලංකාවේ දැනට පවතින ආසියාවේ විශාලතම Animal SOS Sri Lanka – දැනට 2300+ ආබාධිත සුනඛයන් සහ 60+ බළලුන් සිටින අහංගම ප්‍රදේශයේ විශාලතම වීදි සත්ව වාසස්ථානය සඳහා ඔබගේ කාරුණික සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.🤲🏼♥️
ද්‍රව්‍යමය ආධාර ලබා දීම සඳහා
ලියෝ චානිකා – 070 369 5761
ලියෝ කවින්ද්‍යා- 077 243 8317
🦁♥️
මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර 20.01.2022 පෙර ලබා දීමට කාරුණික වන්න.
ඒ උතුම් සියලු සත්වයන් හට හව් හරනක් වන්නට
ඔබටත් අප හා එක්වන්නටයි මේ ඇරයුම!!
Facebook Link:
https://m.facebook.com/story.php?story_fbid=1610859775919698&id=524053107933709
Instagram Link:
https://www.instagram.com/p/CYbpkWNvY6B/?utm_medium=copy_link

Recent Comments