‘Sexual Harassment’ එසේත් නොමැති නම් මෑතකාලීනව කාන්තා👱♀️ පරපුරට බොහෝසෙයින් අත්විඳීමට සිදුවන ‘ලිංගික හිංසනය’ පිළිබඳව ඔබ කෙතරම් දැනුවත් ද?🤔
ළමා👧🏻,තරුණ👩🏻 හා වැඩිහිටි 👵🏻යන වයස් කාණ්ඩයන් ත්‍රිත්වයටම අයත් කාන්තා පරපුර කායිකව😣 හා මානසිකව 🙇🏻♀️පීඩාවට පත්කරන මෙම ‘ලිංගික හිංසනය’ ක්‍රියාවලියේ අවසානය මරණය විය හැකිය 😔.එබැවින්, කාලීන මාතෘකාවක් වන ‘ලිංගික හිංසනය’ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය ඉහළ නැංවීමටත් 👩🏻🏫මෙරට කාන්තා පරපුරට සුරැකි දිවියක් උරුම කරදීමත් 😍අරමුණු කරගෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් ‘STOP’ 🚫ව්‍යාපෘතියේ දෙවන අදියර, මෙවර පාසල් ශිෂ්‍යාවන් කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
🗓️දිනය : 2022 ජනවාරි මස 18 වනදින
⏰වේලාව : පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා
🏡ස්ථානය : ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය , පානදුර.
දේශක : පොලිස් කොස්තාපල් සම්පත් උඩුදුම්බර මහතා – පොලිස් ළමා හා කාන්තා කාර්යංශය
එන්න,එක්වන්න කාන්තා ලිංගික හිංසනයට තිත තබන්නට ලියෝවරුන් දරන්නා වූ වෑයමට !🤚🚫👩🏻
Facebook Link:
https://www.facebook.com/524053107933709/posts/1617708188568190/
Instagram Link:
https://www.instagram.com/p/CY1gwqbKaa6/?utm_medium=copy_link

Recent Comments