Leo Club of SLIIT

වියත් සවිය – Phase 01

මහමෙරක් වන් සෙනෙහසට සවියක් වනු වස්..,

වියත් සවිය – 1 වන අදියර✨👴🏻👵🏻

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLIIT) ලියෝ සමාජය විසින්, බියගම සේත්මා වැඩිහිටි නිවාසයේ අපේම ආදරණීය මව්පියන් වෙනුවෙන් සංවිධානය කළ *එක්දින චාරිකා වැඩසටහන* ,මාර්තු 03 වන ඉරිදා දින සාර්ථකව සිදු කරන ලදි.

මෙහිදී එම නිවාසයේ මව්පියන් සමග කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයට දහවල් බුද්ධ පූජාව පූජා කර එහි පූජා කටයුතු සිදුකර දහවල් ආහාරයෙන් අනතුරුව අපේ ගම පරිශ්‍රයට ගොස් සංගීතමය වැඩසටහනක් පවත්වා ඔවුන් සමග විනෝදයෙන් සවස් කාලය ගත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post