Leo Club of SLIIT

අකුර – Phase 01

<p><strong><em>"අකුර" – නැණ ඇසින් ලොව දකින්නට..</em></strong></p><p>ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය (SLIIT Leo Club) මඟින් අඛණ්ඩව සංවිධානය කරනු ලබන "අකුර" ව්‍යාපෘතියේ පළමු අදියරය <strong>කොළඹ 14, විජයබා මහා විද්‍යාලයේදී 2023 සැප්තැම්බර් 21 වන දින</strong> සාර්ථකව සිදුකරන ලදී. මෙහිදී එම විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ගණිත හා විද්‍යා දැනුම වර්ධනය කර ඔවුන්ව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීමේ අරමුණින් ගණිත-විද්‍යා වැඩමුළුවක් පැවැත්විණි.</p>

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post