Leo Club of SLIIT

අකුර – Phase 02

අකුර 📖 – නැණ ඇසින් ලොව දකින්නට..

SLIIT ලියෝ සමාජය විසින් අඛණ්ඩව දෙවන මසටත් සංවිධානය කරන ලද අකුර ව්‍යාපෘතිය කොළඹ 14, විජයබා මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ ගණිත-විද්‍යා දැනුම වර්ධනය කිරීම අරමුණු කොටගෙන ඔක්තෝම්බර් 26 වන දින සාර්ථකව සිදු කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post