Leo Club of SLIIT

අකුර – Phase 04

”අකුර” – නැණ ඇසින් ලොව දකින්නට..

SLIIT Leo සමාජය විසින් සංවිධානය කරන ලද “අකුර” අඛණ්‌ඩ ව්‍යාපෘතියේ සිව්වන අදියරය 2023 දෙසැම්බර් 14 වන දින කොළඹ 14, විජයබා විද්‍යාලයේදී සිදු කරන ලදී. මෙහිදී එම විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ගණිත හා විද්‍යා දැනුම වර්ධනය කර ඔවුන්ව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීමේ අරමුණින් ගණිත-විද්‍යා වැඩමුළුවක් පැවැත්විණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post