Leo Club of SLIIT

අභිමානී – Phase 01

අභිමානි – “අභියෝග පසෙකලා සිහින හබා යන ඈ වෙනුවෙන්ම”

ව්‍යවසායකත්ව කාන්තා පරපුර දැයට හදුන්වා දීමේ අරමුණින් SLIIT ලියෝ සමාජය විසින් දියත් කල “අභිමානි” ව්‍යාපෘතියේ පළමු අදියර, පසුගිය නොවැම්බර් මස 25 සෙනසුරාදා දින, පහත්ගම කන්ද උඩ රන්තරු ක්‍රිඩා සමාජ ප්‍රජාශාලාවේදී අතිසාර්ථකව පැවැත්විණි.

මෙහිදී කුඩා ව්‍යාපාර සඳහා රජය මඟින් ලබාදෙන සහයෝගය, ගෘහස්ථ ශාක වගාව (Indoor plantation) මෙන්ම “tote bag” නිශ්පාදනය ස්වයං ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීම පිලිබඳ කාන්තාවන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post