Leo Club of SLIIT

අභිමානී – Phase 02

අභිමානී – අභියෝග පසෙකලා සිහින හඹායන ඈ වෙනුවෙන්ම…..

SLIIT Leo සමාජය විසින් දියත් කල Project අභිමානී ව්‍යාපෘතියේ දෙවන අදියර 2023 දෙසැම්බර් මස 20 වන දින නවගමුව පිලිප් තිලකවර්ධන විද්‍යාලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.

එහිදී තරුණ කාන්තා ව්‍යවසායකයින් බලගන්වන වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර මෙහිදී කුඩා ව්‍යාපාර පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ආහාර එනම් රස කැවිලි වර්ග වැනි නිශ්පාදන වර්ග පිලිබද වැඩමුලුවක් ප්‍රවීන දේශක ගයනි හපුආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.මෙහිදී මෙම නිශ්පාදන අලෙවිකරණ සහ ඇසුරුම් කරනය යන අංශ කෙරෙහිද අවදානය යොමු කෙරිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post