Leo Club of SLIIT

උත්තමාභිවන්දනා – Phase 01

"උත්තමාභිවන්දනා" – නව ලියෝ වසරක ඇරඹුම…

2023/2024 නව ලියෝ වසරට ආශිර්වාද පතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ, "උත්තමාභිවන්දනා" සර්වාගමික වැඩසටහන මෙවර කොළඹ ගංගාරාමය විහාරස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය සහ ශ්‍රී මුතුමාරිඅම්මාන් කෝවිල යන ආගමික සිද්ධස්ථාන මුල් කර ගනිමින් ජූලි මස 27 වන දින සාරථකව සිදු කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post