Leo Club of SLIIT

සිහිනයට අත්වැලක් – Phase 01

"සිහිනයට අත්වැලක්" – ළහිරු කිරණ අතරින් විදු ලොව දකින්නට පියමං කරන අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය මඟින් සංවිධානය කරන ලද "සිහිනයට අත්වැලක්" ව්‍යාපෘතියේ පළමු අදියර කුරුණෑගල මැටියගනේ මයුරවතී විද්‍යාලයේදී 2023 සැප්තැම්බර් 08 වන දින සාර්ථකව සිදුකරන ලදී. මෙහිදී එම විද්‍යාලයේ ගණිතාගාරයට අවශ්‍ය උපකරණ ලබාදෙන ලදි. මීට සමගාමීව විද්‍යාලයේ 11 වසර සිසුන්ගේ ගණිත දැනුම වැඩි දියුණු කිරීමට වැඩසටහනක්ද පැවැත්විණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post