Leo Club of SLIIT

Save the Smile – Phase 01

Save the smile – There smile will make your heart melt..

සුසුමක් වෙනුවෙන් සටන් වදින මල් කැකුළු සුවපත් කිරීමේ අරමුණින් SLIIT ලියෝ සමාජය විසින් සංවිධානය කල “Save the smile” ව්‍යාපෘතියේ පලමු අදියර නොවැම්බර් මස 26 සහ 27 දෙදින මහරගම අපේක්ෂා රෝහලේ සහ මහරගම CCC House හිදී පැවැත්විණි.

මෙහිදී පළමු දින මහරගම අපේක්ෂා රෝහලේ ළමා රෝගී අංශයේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය බෙහෙත් වර්ග සහ සෙල්ලම් බඩු ලබාදීම සිදු කෙරුන අතර දෙවන දින CCC House හි සිටින සියලුම පිළිකා රෝගීන්ට උදේ ආහාරය සහ දරුවන්ට සෙල්ලම් බඩු ලබා දීම සිදු කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post