Leo Club of SLIIT

Save the Smile – Phase 02

Save the Smile – Their smile will make your heart melt….

සුසුමක් වෙනුවෙන් සටන් වදින මල් කැකුළු සුවපත් කිරීමේ අරමුණින් SLIIT ලියෝ සමාජය විසින් සංවිධානය කල "Save the smile" ව්‍යාපෘතියේ දෙවන අදියර ජනවාරි මස 05 වන දින මහරගම සුව අරණ ආයතනයේ දී හිදී පැවැත්විණි.

මෙහිදී එම ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පොඩිත්තන් වෙනුවෙන් නත්තල් සාදයක් සහ ඔවුන්ට තෑගි භෝග මෙන්ම ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනික ලිපිද්‍රව්‍ය, වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post