Leo Club of SLIIT

දිවියට සවියක් – Phase 02

"දිවියට සවියක්" – ජීවත් වීමට දිරියක් අවැසි අපේම මිනිසුන් හට පිහිටක් වීමට…

SLIIT leo සාමාජය විසින් දියත් කල දිවියට සවියක් ව්‍යාපෘතියේ දෙවන අදියර දෙසෙම්බර් මස 10 වෙනි ඉරු දින කොළඹදී පැවැත්විනි. මෙහිදි තෝරාගත් අඩු ආදායම් ලාභි පවුලක් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමත්, විඩාබර සීතට සැනසුමක් දෙමින් එකාකාරි ජීවන රටාවෙන් මිදි ඔවුන් සමග‍‍ නිවසින් පිටත දිනක් ගත කීරිම සීදු කරන ලදී

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post