Leo Club of SLIIT

The Therapy of Life – Phase 01

The Therapy of Life – විඩාබර හදවතකට ලයාන්විත සිහිලක්

SLIIT ලියෝ සමාජය විසින් දියත්කරනු ලැබූ සමාජ මෙහෙවර, පසුගිය දෙසැම්බර් 23 දින වත්තල ජාතික ලාදුරු රෝහලේදී අති සාර්ථකව පැවැත්විණි. මෙහිදී එහි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සදහා උදුවප් කැරොල් ගායනා ප්‍රසංගයක් හා ඊට අනුබද්ධ සමබල රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීම සිදු කරන ලදී

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post