Leo Club of SLIIT

සිහිනයට අත්වැලක් – Phase 02

සිහිනයට අත්වැලක් – 02 වන අදියර

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ(SLIIT) ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සිහිනයට අත්වැලක් ව්‍යාපෘතියේ දෙවැනි අදියර මොරටුව නවෝදය විශේෂ පාසලේදි පෙබරවාරි 16 වන දින සාර්ථකව පවත්වන ලදි.

එදින උදව් අවැසි කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග සහා දිවා අහාරය ලබා දුන් අතර දිවා අහාරයෙන් පසු චිත්‍ර ඇදීමේ වැඩසටහනක් හා සිංදු ගායනා කරමින් විනෝදයෙන් ඔවුන් සමග කාලය ගතකර ව්‍යාපෘතිය අවසන් කරන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post