Leo Club of SLIIT

Save the Smile – Phase 03

Save the Smile – That one smile will make your heart melt

සුසුමක් වෙනුවෙන් පිළිකා මාරයා සමග සටන් වදින දැයේ අනාගත මල්කැකුළු සුවපත්කිරීමෙහි ලා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Save the Smile ව්යාපෘතියේ තෙවන අදියර 2024 මාර්තු මස 29 දින මාළඹේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී සහ අප්‍රේල් මස 01 වන දින නවගමුව පිලිප් තිලකවර්ධන විද්‍යාලයේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post