Leo Club of SLIIT

නීරෝගා – Phase 01

නීරෝගා Phase 01 – දියවැඩියාවෙන් තොර රටක් බිහි කරමු✨

දියවැඩියාවෙන් තොර නව පරපුරක් වෙනුවෙන් SLIIT ලියෝ සමාජෙය් නීරෝගා ව්‍යාපෘතිය මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද‍්‍යාලයේ සිසුන් වෙනුවෙන් 2024 අප්‍රේල් 25 දින පැවැත්විණි.

පාසැල් සිසුන් හට දියවැඩියාව පිලිබඳ දැනුවත් කිරීමක් හා කාර්‍ය මන්ඩලය වෙනුවෙන් දියවැඩියා සායනයක් පැවැත් වීම ද මෙහිදී සිදු විය…🩺💉දියවැඩියාවෙන් තොර රටක් බිහි කරමු✨

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post