Leo Club of SLIIT

වියත් සවිය – Phase 02

වියත් සවිය – 2 වන අදියර✨👴🏻👵🏻 – මහමෙරක් වන් සෙනෙහසට සවියක් වනු වස්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද "වියත් සවිය" ව්‍යාපෘතිය, ගුරුල්ලවල ජ්‍යෙෂ්ඨ පුරවැසි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වැඩිහිටියන්ගේ සැඳෑ සමය ඵලදායීව ගත කිරීමට මෙන්ම මූල්‍ය ස්ථාවරත්වය හා මානසික සුවතාවය වර්ධනය කිරීමට, කෘෂි බෝග වගාව පිළිබඳ දැනුම ලබාදීම හා කෘෂි බෝග අලෙවිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා වගාවන්ට අවශ්‍ය උපකරණ බෙදා දීම හා වගාවන් සකස්කර දිමේ ව්‍යාපෘතිය අප්‍රේල් මස 28 හා 29 යන දෙදින තුළ සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

No Related Post